ප්‍රධාන පුවත්

ආබාධයක් හේතුවෙන් සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ පාදයේ පැවති තුවාල තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඊයේ (21) දිනයේදී ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවට තොරතුරු වාර්තා වේ.

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button