ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ශිරාන් බාසික්ගේ පියා 25 දක්වා රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් මහතා රුපියල් කෝටි 03ක මුදලක් වැය කර ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලදී…
Read More » -
මත්තලදී මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් 5ක් අත්අඩංගුවට
මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මුවන් වෙඩි තබා ඝාතනය කර එම…
Read More » -
පළාත් සභා ඡන්ද කාරක සභාවෙන් විපක්ෂය ඉවතට
පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කර ඇති පළාත් සභා ඡන්ද…
Read More » -
පැල මිලියනයක් රෝපණයට රජයෙන් සැලසුමක්
පැල මිලියනයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග දෙපස පැල ලක්ෂයක් සිටුවීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම පිළිබඳ…
Read More » -
සෙස් බදු වෙනුවට නව තීරුබදු ක්‍රමයක්
සෙස් බදු ක්‍රමය අදියරෙන් අදියර ඉවත් කරමින් ආනයනික භාණ්ඩ සඳහා නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ. මුදල් හා…
Read More » -
වහල සූර්ය පැනල විදුලි උත්පාදනය ඉහළට
වහල සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ප්‍රමාණය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි බල…
Read More » -
යෝෂිත රාජපක්ෂ නඩුවේ සාක්ෂිකරුවෙකුට එරෙහිව පියවර
යෝෂිත රාජපක්ෂ නඩුව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි එම අවස්ථාවේදී, බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති…
Read More » -
ශ්‍රී ලංකා පොලිස් යෙදවුමෙන් SOS සේවාවක් ?
හදිසි අවස්ථාවකදී පොලීසිය වෙත කඩිනමින් තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිස් යෙදවුම හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. “Sri…
Read More » -
මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති 3ක් ජලසම්පාදන මණ්ඩලය යටතේ – සුසිල් රණසිංහ
මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති තුනක් මේ වනවිට ජලසම්පාදන මණ්ඩලය යටතේ පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා…
Read More » -
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහන 19 වැනිදා ඇරඹේ
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහන ලබන 19 වැනිදා බදුල්ලේදී නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙය ජාතික නිවාස වැඩසටහන…
Read More »