ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ඉඩම් ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ජාතික වැඩසටහන අද ඇරඹේ – ආපදා සහන කඩිනම් කිරීමට උපදෙස්
අවසරපත්‍ර හා දීමනාපත්‍ර යටතේ ඉඩම් භුක්ති විඳින ජනතාවට පරම අයිතිය ලබාදීමේ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ජාතික වැඩසටහන අද (27) අනුර කුමාර…
Read More » -
‘පොඩි ලැසී’ ඉන්දියාවේ සිට කටුනායකට ගෙන එයි
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම…
Read More » -
ආපදා විපතට පත් ජනතාවට සහන කඩිනම් කිරීමට ජනාධිපති ලේකම්ගේ උපදෙස්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන ප්‍රගති සමාලෝචන රැස්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය හිදී පැවැත්වුණි. මෙම රැස්වීම…
Read More » -
ආබාධිත ප්‍රජාව හැඳින්වීමට නව වචන 11ක්
ශ්‍රී ලංකව තුල ඇතැම් විට ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා නොයෙක් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ…
Read More » -
හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් 2ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන…
Read More » -
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා
සිරිල් ගාමිණි පියතුමන් විසින් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස…
Read More » -
පානදුරේ ප්‍රසිද්ධ මල් ශාලාවකින් හෙරොයින් ජාවාරමක් හෙළිවෙයි – මව සහ පුත්‍රයා අත්අඩංගුවට
මල් ශාලාවක් ලෙස පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පානදුර උතුර පොලිස් ස්ථානය විසින්…
Read More » -
කැන්ටිමක් කඩා රු.40,000ක ටොෆි–චොකලට් සොරාගත් දැරිවියන් 3ක් අත්අඩංගුවට
වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිමට බිඳවැටී රුපියල් 40,000කට ආසන්න ටොෆි සහ චොකලට් තොගයක් සොරකම් කළ බවට සැකකෙරෙන ගැහැනු ළමුන් තිදෙනෙකු පොලිස්…
Read More » -
නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංවිම හෙට සංකේත වැඩ වර්ජනයක
සිය ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට…
Read More » -
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වේ
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට ශ්‍රී ලංකාවේදී – රටවල් 50ක නියෝජිතයන් 600ක් එක්වේ ලෝක…
Read More »