ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
අද මධ්‍යම රාත්‍රියේ සිට QR ඉන්ධන කෝටා ක්‍රමය යළි ක්‍රියාත්මකයි
උත්සව සමය වෙනුවෙන් ඉවත් කර තිබූ QR ක්ක්රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR පදනම් කළ ඉන්ධන…
Read More » -
පාස්කු ප්‍රහාර විමර්ශනයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉවත් කළ යුතුයි – රොහාන් ද සිල්වා පියතුමා
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිසි සහ සාධාරණ ආකාරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන්…
Read More » -
ඩීසල් මිල $303 දක්වා ඉහළයි: බොරතෙල් $286ට මිලදී ගත් බව ප්‍රතික්ෂේප කරයි
මෙරටට බොරතෙල් ආනයනය කිරීමේදී බැරලයක් ඇමරිකානු ඩොලර් 286කට මිලදී ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ…
Read More » -
ගල්අඟුරු ආනයනයේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති පූර්ණ බලැති කොමිසමක්
ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්රිත විදුලි ජනනය ආරම්භ වූ දින සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සහ භාවිතය…
Read More » -
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ…
Read More » -
නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත්…
Read More » -
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහට ඇප – අල්ලස් නඩුව කල් දමයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත්…
Read More » -
මාස 3ක් තුළ නාවික හමුදාවට අල්ලාගත් මත්ද්‍රව්‍ය යාත්‍රා 10ක් – කිලෝ 1,800කට වැඩි මත්ද්‍රව්‍ය
මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් දැඩිව ක්‍රියාත්මක වන බව නවතම හෙළිදරව්වෙන් පැහැදිලිය. මෙම වසරේ ගතවූ…
Read More » -
දැදුරු ඔයේ දියේ ගිලීමක්: 2ක් මරුට – 6ක් අතුරුදන්,
පෙරදින අසන්නට ලැබුණු එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් දියේ ගිලී මියයෑමේ ඛේදනීය සිදුවීමෙන් පැය 24ක් ගතවීමටත් මත්තෙන් අද දිනයේද නිකවැරටිය, කුරටියාගහමුල…
Read More » -
ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහතට – IMF අනතුරු ඇඟවීමක්
ඉරාන යුද්ධයේ බලපෑම මත මේ වසර සඳහා ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර ඇත.…
Read More »