උණුසුම් පුවත්
-
මහනුවර සියලු පාසල් හෙට වැසෙයි – අයහපත් කාලගුණය හේතුවෙන් තීරණයක්
මහනුවර සියලු පාසල් හෙට වැසෙයි පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දිනයේ…
Read More » -
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත…
Read More » -
නුවරඑළිය සියලු රජයේ පාසල් හෙට වැසෙයි
නුවරඑළිය සියලු රජයේ පාසල් හෙට වැසෙයි අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (03) දිනයේ වසා…
Read More » -
මහවැලි ගඟ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ගංවතුර අනතුරු ඇඟවීමක් ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අද (03) පස්වරු 12.30ට…
Read More » -
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් – රාගම පොලිස් ඇඳිරිනීතිය පැනවෙයි
රාගම පොලිස් ඇඳිරිනීතිය පැනවෙයි මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය පියවර…
Read More » -
මහර බන්ධනාගාරය අවට යළි නොසන්සුන්තාවක්
මහර බන්ධනාගාරය අවට යළි නොසන්සුන්තාවක් යළිත් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. බන්ධනාගාර පරිශ්‍රය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක්…
Read More » -
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට පත්ව ඇති බව වාර්තා වේ. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ රැඳවියන්…
Read More » -
වෙළඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටේ – ධීවරයන්ට අනතුරු ඇඟවීමක්
වෙළඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටේ යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින්…
Read More » -
හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමෙන් සාපරාධී වගකීම පැහැරහැරීම හේතුවෙන් මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලට වරදකරු…
Read More » -
පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්…
Read More »