
උණුසුම් පුවත්
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට පත්ව ඇති බව වාර්තා වේ.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් හත්දෙනෙකු රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
එම පිරිස අතර සිටි එක් රැඳවියෙකු ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සෙසු රැඳවියන් හයදෙනා තවදුරටත් ප්රතිකාර ලබන බව සඳහන් වේ.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන අදාළ බලධාරීන් විසින් සිදුකරනු ලබයි.



