උණුසුම් පුවත්
-
ලිට්රෝ ගෑස් මිල අගෝස්තු මාසයටත් වෙනසක් නොමැතිව පවතී
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබේ. එම…
Read More » -
තද සුළං සහ රළු මුහුද : මාතර සිට පොතුවිල් දක්වා රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පැවතීම හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා…
Read More » -
දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින්…
Read More » -
අකිල විරාජ් කාරියවසම් රිමාන්ඩ්
අකිල විරාජ් කාරියවසම් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් සිව්දෙනෙකු බඳවාගෙන ඔවුන් පුද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට…
Read More » -
මහවැලි ගඟ ඉහළ යයි – පහත් බිම් ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ඉහළ යයි ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින…
Read More » -
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව අකිල විරාජ් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද…
Read More » -
අද උදෑසන 8ට කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ
අද (05) උදෑසන 8.00ට පමණ කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව තත්ත්පරයකට…
Read More » -
මහනුවර, කෑගල්ල සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන දිගටම
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන හෙට (05)…
Read More » -
කඩුගන්නාවෙන් කොළඹ – නුවර පාර යළි විවෘතයි
කඩුගන්නාවෙන් කොළඹ – නුවර පාර යළි විවෘතයි ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ – නුවර ප්‍රධාන…
Read More » -
පේරාදෙණිය, ගම්පොළ හා නාවලපිටියට ගංවතුර අවදානමක්
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා…
Read More »