උණුසුම් පුවත්
-
චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඒ මහතා…
Read More » -
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ නියම විද්‍යාත්මක අංශය පියවර ගෙන…
Read More » -
NPP මන්ත්‍රී චන්දන සූරියආරච්චි පොලිස් අත්අඩංගුවට
ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලීසිය භාරයට ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා…
Read More » -
ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්…
Read More » -
හිටපු විදේශ ඇමති බෝගොල්ලාගම රිමාන්ඩ්
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද…
Read More » -
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යයි
අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, කොළඹ ප්‍රධාන…
Read More » -
රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට…
Read More » -
ඥානසාර හිමිගේ නඩුව පෙබරවාරි 25ට කල් තැබේ
මාස නවයක සිරදඬුවමකට යටත්ව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි…
Read More » -
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
Read More » -
ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසම නිවසට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
Read More »