උණුසුම් පුවත්
-
ත්‍රිකුණාමල බන්ධනාගාර සහකාර අධිකාරි ලක්ෂ 12ක අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර සහකාර අධිකාරිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
මහින්ද කහඳගම ඔක්තෝබර් 12 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අවසර
මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද…
Read More » -
රුමේෂ් ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
2026 ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ නිර්දේශ වී තිබේ. ලෝක…
Read More » -
ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…
Read More » -
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (05) පස්වරු 4.00 සිට…
Read More » -
ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කරන්න නියෝග
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ. අධිකරණයට…
Read More » -
ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට
ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට අධිකරණ වරෙන්තුවක් මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලීසිය විසින් තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත්…
Read More » -
ගෝඨාභයගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට
ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ…
Read More » -
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව,…
Read More » -
නාමල් රාජපක්ෂ අධිකරණයට
නාමල් රාජපක්ෂ අධිකරණයට අද (30) යළි රැගෙනවිත් තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ…
Read More »