
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (07) නියෝග කර තිබේ.
අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබාදී ඇත.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



