විදෙස්
ලෝකයේ විශේෂ සිදුවීම්, ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථික තත්ත්ව, යුධ ප්‍රහාර සහ කුටියෝගික සබඳතා පිළිබඳ විශ්වසනීය විදෙස් පුවත් දැන්ම vigasa.lk තුළින් දැනගන්න. UN, WHO, BBC, Al Jazeera වැනි විශ්ව විශ්වාසදායක ආරංචි මූලාශ්‍ර වෙත සෘජු සබැඳි සමඟ, ඔබට ජාත්‍යන්තරයෙහි සිදුවන සෑම වැදගත්ම තොරතුරක්ම අතපතේ. දැන්ම පිවිසෙන්න – ලෝකය ඔබේ ඇසින් බලන්න!”
-
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා කමේනිගෙ පුත් මොජ්තබා කමේනි පත් වෙයි
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු, එරට නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන…
Read More » -
මැදපෙරදිග යුද්ධය දැඩි ලෙස හෙළා දකිනවා – සටන් විරාමයක් අවශ්‍යයි චීනය
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද ගැටුම් තත්ත්වය දැඩි ලෙස හෙළා දකිමින් වහාම සටන් විරාමයක් අවශ්‍ය බව චීනයේ විදේශ කටයුතු…
Read More » -
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා සම්බන්ධයෙන් තීරණයක්
අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් එරට ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) විසින්…
Read More » -
හොර්මුස් සමුද්‍ර සන්ධිය ගැන උණුසුම් තත්ත්වය – තෙල් නෞකා ආරක්ෂාව ගැන ට්‍රම්ප්ට ඉරාන අභියෝග
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන්නැයි කළ ප්‍රකාශයකට ප්‍රතිචාර…
Read More » -
ඉරාන හමුදාවට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් – “අවි බිම තබා යටත් වෙන්න
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය, එරට හමුදා සහ පොලිස් නිලධාරීන් අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති දැඩි ලෙස දැනුම්…
Read More » -
ජනාධිපති ට්‍රම්ප්ගේ බලය සීමා කිරීමට ගෙනා සෙනට් යෝජනාව පරාජයට
ඉරානයට එරෙහි යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් කළ යෝජනාව…
Read More » -
එල්ල වූ අමෙරිකා–ඊශ්‍රායල ප්‍රහාර UN ප්රඥප්තියට පටහැනි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
යුදමය උත්සන්නතාවයන් අතර ඉරානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ විමර්ශනය කරමින් සිටින United Nations හි ඉරානය සඳහා පිහිටුවා ඇති ස්වාධීන…
Read More » -
චීනයෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්: හමුදා මෙහෙයුම් වහා නතර කරුන ලෙස අවධාරණය කරයි
බලය යොදා ගනිමින් ගැටලු විසඳීමට උත්සාහ කිරීමෙන් නව ගැටලු හා දිගුකාලීන බරපතළ ප්‍රතිවිපාක පමණක් උද්භව වන බව චීනය ඊශ්‍රායලය වෙත…
Read More » -
හෝමූස් හරහා යන තෙල් නෞකා ආරක්ෂාවට නාවික හමුදාව සූදානම් – ට්‍රම්ප්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව ලබාදීමට අමෙරිකානු නාවික හමුදාව සූදානමින් සිටින බව අමෙරිකානු ජනාධිපති…
Read More » -
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් – “දැන් ප්‍රමාද වැඩියි”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු සඳහන්…
Read More »