වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් රන් මිල පහළට, බොරතෙල් මිල ඉහළට- ලෝක වෙළෙඳපල කැලඹේ
ඉරානය සම්බන්ධයෙන් පවතින යුධ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවසන්කිරීමක් නොදක්වා විසින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ලෝක ආර්ථික වෙළෙඳපොළ තුළ සැලකිය යුතු වෙනස්කම්…
Read More » -
අඟහරු ඉලක්ක කර නාසා නව යුගයකට – න්‍යෂ්ටික බලයෙන් SR-1 Freedom යානය 2028දී
අභ්‍යවකාශ ගවේෂණයේ නව අදියරක් ආරම්භ කරමින් NASA 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට සැලසුම්…
Read More » -
අධික උණුසුම ගැන වෛද්‍යවරුන්ගේ අවවාද – මානසික අවපීඩනය ඇතිවීමේ අවදානමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ,…
Read More » -
රුපියල 1.6%කින් අවප්‍රමාණය වෙයි – ඩොලරය රු.319 දක්වා ඉහළට
2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ…
Read More » -
රුසියානු An-26 හමුදා ගුවන් යානය කඩා වැටේ – 29 දෙනෙකු ජීවිතක්ෂයට
ක්රිමියානු අර්ධද්වීපය ඉහළ ප්‍රදේශයකදී Antonov An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
Read More » -
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 ඉක්මවයි – වෙළඳපොළ උණුසුම් වෙයි
යුද ගැටුම් හමුවේ ලෝක වෙලඳප ගිනියම් වන ලකුනු නැවත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ…
Read More » -
පාකිස්තාන නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධියේ දොරටු විවර වේ
පාකිස්තාන ධජය යටතේ ධාවනය වන නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා ඉරානය විසින් අවසර ලබා දීමට එකඟ…
Read More » -
රැප් ගායක බාලේන්ද්‍ර ෂා නේපාලයේ අගමැති වෙයි – Gen Z විරෝධයෙන් පසු විශාල ජයග්‍රහණයක්
රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පැමිණ පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා අද (27) නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත. 35 හැවිරිදි…
Read More » -
ජෙට් ඉන්ධන මිල ඉහළ යාමෙන් ගුවන් ගමන් 12%කට බලපෑම් – ගමන් වාර අවලංගුයි
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද්ධමය තත්ත්වය හේතුවෙන් ජෙට් ඉන්ධන මිල ඉහළ යාම ගුවන් සේවා ක්ෂේත්රයට සැලකිය යුතු බලපෑමක් ඇති කර…
Read More » -
සිමෙන්ති මිල ඉහළ යයි – ඉදිකිරීම් පිරිවැය වැඩිවීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල යළි ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් සඳහන් කරන්නේ, එක් සිමෙන්ති බෑගයක් සඳහා…
Read More »