Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් 23 ඇරඹේ – ශ්‍රී පාද මාවත ගැනත් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී පාද වන්දනාවාරය මෙවර දෙසැම්බර් 23 වැනිදා උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී පාද මාවත…
Read More » -
ප්‍රධාන පුවත්
NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම කඩිනම් වෙයි
NISD ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අදාළ ඉදිරි පියවර මේ වන විට සැලසුම් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය…
Read More » -
කාලගුණය
අද (19) ඌව සහ දකුණ හැර සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්
අද (19) ඌව සහ දකුණ හැර සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කෙසේ වෙතත්, ඌව සහ…
Read More » -
අද ලග්න
ලග්න පලාපල – නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා 2026
අද දින ලග්න පලාපල – නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා 2026 මේෂ ලග්නය අද දිනය ඔබට නව බලාපොරොත්තු සහ උනන්දුවෙන් කටයුතු…
Read More » -
ප්‍රධාන පුවත්
රාජාංගනයේ සද්ධාරතන නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රාජාංගනයේ සද්ධාරතන නමැත්තා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ. …
Read More » -
උණුසුම් පුවත්
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනා අධිකරණයට
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සැකකරුවන් සිව්දෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට අනුරාධපුර පොලිසිය…
Read More » -
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂගේ ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්…
Read More » -
ප්‍රධාන පුවත්
රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට – තවත් අයෙකුත් පොලිස් භාරයට
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය…
Read More » -
උණුසුම් පුවත්
ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි
ශෂී වීරවංශගේ සිරදඬුවමට එරෙහි අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
ලෝක රන් මිල ඩොලර් 3,800න් පහළට – මෙරට රන් මිලත් රු. 3,000කින් අඩුවෙයි
ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ගණන්වලද අඩුවීමක් වාර්තා වී තිබේ. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන්…
Read More »