
කාලගුණය
අද (19) ඌව සහ දකුණ හැර සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්
අද (19) ඌව සහ දකුණ හැර සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කෙසේ වෙතත්, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (19) ඌව සහ දකුණ හැර සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක් – ස්ථාන කිහිපයක වැසි
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



