Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජින්තුපිටිය වෙඩි තැබීමට සැක : 24 හැවිරිදි අයෙකු අත්අඩංගුවට
වෙරළබඩ පොලිස් වසමට අයත් ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් දරුවන් දෙදෙනෙකු තුවාල ලැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යුදමය තොරතුරු
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුද ගැටුම් අතරතුර සෞදි අරාබියේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ක්‍රියාත්මක වන මධ්‍යම බුද්ධි…
Read More » -
අද ලග්න
අද (2026 මාර්තු 04) සියලු ලග්න සඳහා අද දින විශේෂ ජ්‍යෝතිෂ අනාවැකි
♈ මේෂ අලුත් කාර්යයන් ආරම්භ කිරීමට හොඳ දිනයක්. රැකියා සහ ව්‍යාපාරික ක්ෂේත්රවල ප්‍රගතියක් දක්නට ලැබේ. වියදම් පාලනය කරන්න. ♉ වෘෂභ…
Read More » -
ප්‍රධාන පුවත්
මහවෙන් වංචනික ජපාන රැකියා ආයතනයක් වටලයි – මුදල් ගැරූ වංචාව හෙළිවේ
කුරුණෑගල මහව ප්‍රදේශයේ ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පෙනී සිටිමින් ජපානයේ ඉදිකිරීම්, හෝටල් හා රියදුරු රැකියා ලබාදෙන බවට පවසා මුදල්…
Read More » -
විදෙස්
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් – “දැන් ප්‍රමාද වැඩියි”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
ජනාධිපති වරයා විසින් ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේ හට ශ්‍රී ලංකාවේ සංචාරයකට ඇරයුම්
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ. …
Read More » -
ප්‍රධාන පුවත්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අප්‍රේල් 30
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු…
Read More » -
ප්‍රධාන පුවත්
මැදපෙරදිග යුද උණුසුමෙන් ගුවන් වාර 205ක් අවලංගුයි – ඇමති අරුණ කරුණාතිලක
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට සම්බන්ධ ගුවන් වාර 205ක් මේ වනවිට අවලංගු වී ඇති බව වරාය…
Read More » -
විදෙස්
ටෙහෙරානයේ Golestan Palaceට ප්‍රහාර වලින් හානි – UNESCO දැඩි කනස්සල්ලෙන්
යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික Golestan Palace මාලිගයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදුවී…
Read More » -
ප්‍රධාන පුවත්
යුරෝපීය මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් – උද්ධමනය ඉහළ යාමේ අවධානමක්
ඉරානයට එරෙහිව දිගුකාලීන යුද තත්ත්වයක් පවතින්නේ නම් එය ගෝලීය ආර්ථිකයටත් විශේෂයෙන් යුරෝපීය කලාපයටත් දැඩි බලපෑම් එල්ල කළ හැකි බව European…
Read More »