Vigasa_Editorial
-
උණුසුම් පුවත්
2009 සිට ආනයනික ගල් අඟුරු ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක්
ගල්අඟුරු සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් පත් කිරීමට සැලසුම් කර ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
උත්සව සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්
උත්සව සමය ආරම්භ වීමත් සමඟ මහජන සෞඛ්‍ය ආරක්ෂාවට වැඩි අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
උද්ධමනය 2026දී 5.2% දක්වා ඉහළ යා හැකියි – Asian Development Bank අනාවැකි
ආර්ථිකය යළි පථයකට පිවිසෙමින් තිබුණද, ගෝලීය අර්බුද සහ දේශීය පීඩන හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන ජීවන වියදම් තවදුරටත් ඉහළ යා හැකි…
Read More » -
ප්‍රධාන පුවත්
අවුරුදු සමයේ සුරාසැල් වසා තැබෙන දින ප්‍රකාශයට – දින දෙකක් මත්පැන් අලෙවිය නවතයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සලකා බලා දිවයින පුරා සුරාබදු බලපත්‍ර යටතේ ක්‍රියාත්මක වන සියලුම මත්පැන් අලෙවිසැල් වසා…
Read More » -
ප්‍රධාන පුවත්
2026 පළමු කාර්තුවේ බදු ආදායම බිලියන 606 ඉක්මවයි – 17.7%ක වර්ධනයක්
2026 වසරේ පළමු කාර්තුව තුළ රජය විසින් රුපියල් මිලියන 606,002ක (බිලියන 606කට අධික) බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම්…
Read More » -
ප්‍රධාන පුවත්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග – ආරක්ෂාව තවත් තද කරයි
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට චීනය සහතික වේ – චීන තානාපති ප්‍රකාශයක්
ලංකාවේ ඉන්ධන හිඟයක් හෝ අර්බුදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බව මෙරට චීන තානාපති චී චෑංග් හොංග් මහතා ප්‍රකාශ කරයි. මෙම…
Read More » -
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තුව අසල සජබ විරෝධතාවක් – රථවාහන තදබදයත් උණුසුම්
බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල සමගි ජන බලවේගය (සජබ) විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව…
Read More » -
සෞඛ්‍යය
අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස්: උෂ්ණ කාලගුණය හමුවේ ආරක්ෂිතව ක්‍රියාකරන්න
මෙම දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් අවුරුදු උත්සව සංවිධානය කරන සහ ඒවාට සහභාගී වන සියලුදෙනා අවධානයෙන් කටයුතු කළ…
Read More » -
උණුසුම් පුවත්
හෝමාගම හෝටලයක සිසුන් අතර ගැටුමක් – 19 හැවිරිදි සිසුවෙකු මරුට,
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ ගැටුමකින් 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
Read More »