Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
බටහිර ආසියානු සටන් විරාමයට ශ්‍රී ලංකාවේ ප්‍රසාදය – සාම සාකච්ඡා සඳහාද සහාය
බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර ඇත. එමෙන්ම,…
Read More » -
ප්‍රධාන පුවත්
2026 මුල් මාස 3 තුළ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 2.29 ඉක්මවයි
විදේශගත ශ්‍රමිකයින්ගේ අඛණ්ඩ සහාය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තිමත් මුදල් ප්‍රවාහයක් ලැබෙමින් පවතින අතර, 2026 වසරේ මුල් තෙමස තුළ විදෙස්…
Read More » -
විදෙස්
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලැබූ බව වාර්තා
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මැදපෙරදිග…
Read More » -
උණුසුම් පුවත්
අප්‍රේල් 11 මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් QR ක්‍රමය තාවකාලිකව නවතයි
උත්සව සමය හේතුවෙන්, අද (අප්‍රේල් 11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR…
Read More » -
ප්‍රධාන පුවත්
ලෝකයේ දුප්පත්-පොහොසත් පරතරය වැඩිවේ: එක්සත් ජාතීන්ගේ නව වාර්තාවෙන් හෙළිවෙයි
සිහිනය තවමත් දුරස්ව පවතින බව සනාථ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම ප්‍රකාශයක් නිකුත් කර ඇත, ලෝකයේ දුප්පත් හා පොහොසත් ජනවර්ගයන්…
Read More » -
ප්‍රධාන පුවත්
කල්පිටියේදී නීතිවිරෝධී වියළි කහ කිලෝ 900කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 6 සහ 7 දිනවල කල්පිටිය, බංගලවත්ත සහ සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ…
Read More » -
දේශපාලන
සජබ සභාපති ලෙස කබීර් හෂීම් පත් කරයි – සජිත් ප්‍රේමදාසගේ තීරණයක්
සමගි ජන බලවේගය තුළ නායකත්වය ශක්තිමත් කරමින් පක්ෂයේ ඉදිරි ගමන් මගට නව දිශාවක් ලබාදීමට මෙවැනි පත්වීම් වැදගත් පියවරක් ලෙස සැලකිය…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා අද ඉස්ලාමාබාද්හිදී ආරම්භ වෙයි
“ඉල්ලීම් දිනාගත යුත්තේ යුදයුද්ධයෙන් නොව සංවාදයෙනි.” මැදපෙරදිග කලාපයේ දිගුකාලීන යුද උත්සන්නය අවසන් කිරීමේ අරමුණින්, ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය…
Read More » -
Tech
Artemis II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකයි – ගගනගාමීන් සමඟ Orion යානය පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබසී
ඉතිහාසගත චන්ද්‍ර ගවේෂණයක් ලෙස සැලකෙන Artemis II මෙහෙයුම සාර්ථකව අවසන් කරමින්, ගගනගාමීන් සිව්දෙනෙකු රැගෙන ගිය Orion ගගන යානය නැවත පෘථිවියට…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල (රාශි 12 සඳහා සවිස්තරාත්මකව)
♈ මේෂ ලග්නය අද දින ඔබට නව ආරම්භ සඳහා සුදුසු කාලයකි. වැඩ කටයුතු වේගයෙන් ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබෙන අතර, ඔබගේ…
Read More »