Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට QR ඉන්ධන කෝටා ක්‍රමය යළි ක්‍රියාත්මකයි
උත්සව සමය වෙනුවෙන් ඉවත් කර තිබූ QR ක්ක්රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR පදනම් කළ ඉන්ධන…
Read More » -
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාර විමර්ශනයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉවත් කළ යුතුයි – රොහාන් ද සිල්වා පියතුමා
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිසි සහ සාධාරණ ආකාරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන්…
Read More » -
විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකාවන්ට විවෘත කරයි – ඉරානයේ නව තීරණය
සියලුම වාණිජ නෞකාවන්ට නිදහසේ ගමන් කිරීමට ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව වාර්තා වේ. ඉරාන විදේශ…
Read More » -
යුද්ධ සහ ගැටුම්
තාවකාලික සටන් විරාම ප්‍රතික්ෂේප කරන ඉරානය: කලාපීය යුද්ධ සම්පූර්ණයෙන් අවසන් කළ යුතුයි
ඉරානය තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට කිසිසේත් සූදානම් නොමැති බවත්, කලාපය පුරා පවතින සියලුම යුද ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය මත…
Read More » -
ප්‍රධාන පුවත්
ඩීසල් මිල $303 දක්වා ඉහළයි: බොරතෙල් $286ට මිලදී ගත් බව ප්‍රතික්ෂේප කරයි
මෙරටට බොරතෙල් ආනයනය කිරීමේදී බැරලයක් ඇමරිකානු ඩොලර් 286කට මිලදී ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ…
Read More » -
උණුසුම් පුවත්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනයට ඉඩ සලසමින් බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස්වෙයි
Lorem Ipsum has been the industry\’s standard dummy text ever since the 1500s. ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත…
Read More » -
ප්‍රධාන පුවත්
ගල්අඟුරු ආනයනයේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති පූර්ණ බලැති කොමිසමක්
ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්රිත විදුලි ජනනය ආරම්භ වූ දින සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සහ භාවිතය…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ…
Read More » -
ප්‍රධාන පුවත්
නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත්…
Read More » -
ප්‍රධාන පුවත්
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහට ඇප – අල්ලස් නඩුව කල් දමයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත්…
Read More »