Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
පාස්කු විමර්ශන නවත්වන්න එපා – සිරිල් ගාමිණි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල කිරීමට හෝ නතර කිරීමට ඉඩ නොදිය යුතු බව මෙරට…
Read More » -
ප්‍රධාන පුවත්
වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ
වසරකට වැඩි කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු අද (08) සිට නැවත ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන…
Read More » -
ප්‍රධාන පුවත්
පාලමක් නිසා මන්ත්‍රී සහ සභාපති අතර මතගැටුමක්
දිට්වා ආපදාවෙන් හානි වී අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව මාස හතක් ගතව තිබියදීත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම සම්බන්ධයෙන්…
Read More » -
අද විශේෂ
සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යග්‍රහයක් ඇරඹේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට රඳවා තබාගෙන සිටින කාලය තුළ අමානුෂික හා කෘර ලෙස සැලකෙන බවට එල්ල…
Read More » -
ප්‍රධාන පුවත්
මාස 5කදී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.9ක ආදායමක්
2026 වසරේ මුල් මාස පහ තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර්…
Read More » -
ප්‍රධාන පුවත්
ඩොලර් 600,000ක ව්‍යාජ නෝට්ටු සමග 4ක් දැලේ
අමෙරිකානු ඩොලර් 600,000ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම අද සිට
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දින තුනක විශේෂ මර්ධන වැඩසටහනක් අද (08) සිට ආරම්භ කර ඇති බව ජාතික ඩෙංගු මර්ධන…
Read More » -
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේද වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 ජූනි 08
♈ මේෂ රැකියාව සහ ව්‍යාපාරික කටයුතු තුළ නව අවස්ථා මතුවිය හැකි දිනයකි. තීරණ ගැනීමේදී ඉවසීම වැදගත් වේ. සමීප පුද්ගලයෙකුගේ සහයෝගය…
Read More » -
උණුසුම් පුවත්
සුරේෂ් සලේ හදිසියේ ජාතික රෝහලට
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි…
Read More »