Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට හදිසියේම ලිපියක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින්…
Read More » -
සෞඛ්‍යය
දිස්ත්‍රික්ක 14ක ඩෙංගු අවදානම ඉහළට
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් විශේෂ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන…
Read More » -
උණුසුම් පුවත්
අක්මීමන සමූපයේ බලය විපක්ෂයට
අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ (06) පැවැති නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ…
Read More » -
ප්‍රධාන පුවත්
සහල් හිඟයක් නෑ – ඇමති වසන්ත
රට තුළ ඉදිරි මහ කන්නය තෙක් කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ…
Read More » -
ක්‍රීඩා
හයි ඔක්ටේන් ක්‍රිකට් නෙට්ස් විවෘතයි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනයට නව දායකත්වයක් ලබාදෙමින් හයි ඔක්ටේන් ෆිට්නස් ආයතනය විසින් නවතම Indoor Cricket Nets පහසුකම් මධ්‍යස්ථානය…
Read More » -
ප්‍රධාන පුවත්
අම්බලන්ගොඩ ෆේස්බුක් සාදයකදී 28ක් දැලේ
අම්බලන්ගොඩ පෝනදූව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අම්බලන්ගොඩ පොලීසිය සහ…
Read More » -
ප්‍රධාන පුවත්
හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%කට සීමාවේන ලකුනු
ඉන්ධන මිල ඉහළ යාම සහ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (08) සිට පෞද්ගලික…
Read More » -
ප්‍රධාන පුවත්
නුවරඑළිය මහ නගර සභාවේ රු. මිලියන 9.2ක ඉන්ධන වංචා චෝදනාවක්
නුවරඑළිය මහ නගර සභාව මගින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගත් වාහනවලට ඉන්ධන සැපයීමේදී රුපියල් මිලියන 9.2ක පමණ…
Read More » -
ප්‍රධාන පුවත්
CIDට පැමිණි සලේගේ බිරිඳගෙන් ආවේගශීලී ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත අද (07) පැමිණි හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස්…
Read More » -
ප්‍රධාන පුවත්
සඳුදා රැස්වීම්වලින් ප්‍රා.ලේකම්වරුන් ඉවතට
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය ලෙස නම් කර ඇති සඳුදා දිනවල පැවැත්වෙන කිසිදු නිල…
Read More »