Vigasa_Editorial
-
සෞඛ්‍යය
රෝහල් 11කට නව CT ස්කෑනර්
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,950ක වියදමකින් අධි තාක්ෂණික CT ස්කෑනර් යන්ත්‍ර 11ක්…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 46,000 ඉක්මවයි
මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස්…
Read More » -
ප්‍රධාන පුවත්
අන්තර්ජාල සූදුවට බදු පැනවීමේ සැලසුමක්
අන්තර්ජාලය හරහා සිදුකරන ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා සඳහා බදු අය කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. කර්මාන්ත…
Read More » -
ප්‍රධාන පුවත්
ළමා ආරක්ෂක ආයතනවල පුරප්පාඩු නිසා නඩු ප්‍රමාද වෙයි
දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු කටයුතු සඳහා යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීමට ළමා ආරක්ෂාව සම්බන්ධ ආයතනවල පවතින නිලධාරී පුරප්පාඩු බලපා ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
බස් ගාස්තු අඩු නොකර මාස 6ක් පවත්වාගෙන යන බව ගැමුණු කියයි
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර ජූලි 03 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ…
Read More » -
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ සෞඛ්‍ය ගැන ජනපතිගේ මැදිහත්වීම ඉල්ලයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මානුෂීය පදනමක් මත මැදිහත් වන ලෙස…
Read More » -
ප්‍රධාන පුවත්
කෝටි 1.3ක නීතිවිරෝධී දුම්වැටි සමග විදේශිකයෙක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බව කියන චීන ජාතික ව්‍යාපාරිකයෙකු…
Read More » -
අද විශේෂ
පියවරුන්ගේ දිනය අද
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) ලොව පුරා සමරනු ලබයි. සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනට යෙදෙන මෙම දිනය, පියවරුන්ගේ…
Read More » -
ප්‍රධාන පුවත්
දැරණියගල සිද්ධියේ: සැකකරුවන් 4ක් රිමාන්ඩ්
දැරණියගල ප්‍රදේශයේ පොලිස් රාජකාරියකට බාධා කළ බවට චෝදනා ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල…
Read More » -
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට වැසි | Weather Update Sri Lanka
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ද අද (21) දිනය තුළ වැසි වාර කිහිපයක්…
Read More »