Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
මාර්ගගත සහතික පත්‍ර සේවාව දින දෙකකට අත්හිටුවයි
මාර්ගගත සහතික පත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ගගත සහතික පත්‍ර සේවාව අත්හිටුවීමට හේතුව ඒ…
Read More » -
ප්‍රධාන පුවත්
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට හදිසි ස්ථාන මාරුවක්
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ගම්පහ…
Read More » -
උණුසුම් පුවත්
රෝහිත බෝගොල්ලාගමට ඇප – කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි බන්ධනාගාරයට
රෝහිත බෝගොල්ලාගමට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කළද, අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට යළිත් බන්ධනාගාරගත වීමට…
Read More » -
ප්‍රධාන පුවත්
අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. අධිකරණ ලිපිකරු III…
Read More » -
ප්‍රධාන පුවත්
වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට
වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වරුණි බෝගහවත්ත යළි රිමාන්ඩ් – ලබන…
Read More » -
ප්‍රධාන පුවත්
රටේ ඉන්ධන හිඟයක් නැහැ – අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බව CPC කියයි
රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති අතර, අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය…
Read More » -
උණුසුම් පුවත්
ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට – වසර දෙකක මෙහෙයුම්වල ප්‍රතිඵල හෙළිවෙයි
ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය අනාවරණය කර තිබේ. ඒ පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී බව…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත් දසනායක සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ලබන 10 වනදා දක්වා චාමර සම්පත් දසනායක යළි රිමාන්ඩ් – අධිකරණයෙන් නියෝගයක් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු…
Read More » -
ප්‍රධාන පුවත්
කයිවාරු මුතූ අත්අඩංගුවට – සාජා සිට මෙරටට පිටුවහල් කළ පසු CID භාරයට
කයිවාරු මුතූ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සාජාහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ මනෝජ් මුතුකුමාර කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්…
Read More » -
කාලගුණය
අද කාලගුණ අනාවැකිය: පළාත් රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
අද කාලගුණ අනාවැකිය අනුව දකුණු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
Read More »