ප්‍රධාන පුවත්

කයිවාරු මුතූ අත්අඩංගුවට – සාජා සිට මෙරටට පිටුවහල් කළ පසු CID භාරයට

කයිවාරු මුතූ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සාජාහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ මනෝජ් මුතුකුමාර කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඔහුගෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button