Vigasa_Editorial
-
අද විශේෂ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව,…
Read More » -
උණුසුම් පුවත්
ට්‍රම්ප්ගේ තර්ජනයෙන් බොරතෙල් මිල ඉහළට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානයට බෝම්බ හෙළන බවට සිදුකර ඇති තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස්…
Read More » -
අද විශේෂ
මහනුවර පළමු කුඹල් පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18)…
Read More » -
කාලගුණය
දිස්ත්‍රික්ක කිහිපයකට සවස ගිගුරුම් සහිත වැසි
සවස ගිගුරුම් සහිත වැසි කොළඹ: සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 අගෝස්තු 18
අද දින ලග්න පලාපල මේෂ ලග්නය අද දින රැකියා කටයුතුවලදී නව අවස්ථා ලැබෙනු ඇත. අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු…
Read More » -
උණුසුම් පුවත්
බැංකු කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්
බැංකු කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෞද්ගලික බැංකු…
Read More » -
ප්‍රධාන පුවත්
Online ආදායම්වලට 15%ක බද්දක්
Online ආදායම් උපයන අයට 15%ක බද්දක් 2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය හරහා උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය…
Read More » -
කාලගුණය
එල් – නිනෝ ගැන වසර 75කට පසු අනතුරු ඇඟවීමක්
මේ වසර අවසානය වනවිට ඉතා ප්‍රබල එල් – නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 90කට වැඩි බව ගෝලීය පුරෝකථන මඟින් පෙන්වා…
Read More » -
ප්‍රධාන පුවත්
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නඩුව නොවැම්බර් 02 කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 02 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත්…
Read More » -
ප්‍රධාන පුවත්
පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භයි
පාස්කු නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කර තිබේ. පාස්කු ඉරුදින…
Read More »