Vigasa_Editorial
-
උණුසුම් පුවත්
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යැවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 33,666 ඉක්මවයි
වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන්…
Read More » -
සෞඛ්‍යය
පාසල් නිවාඩු සමයේ දරුවන් ගැන අවදානයෙන් සිටින්න
පාසල් නිවාඩු සමයේ දරුවන් අතර සරුංගල් යැවීම වැඩි වී ඇති බැවින්, සරුංගල් අනතුරු වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙස…
Read More » -
ක්‍රීඩා
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462යි
SL VS INDIA ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පළමු ඉනිම ලකුණු…
Read More » -
ප්‍රධාන පුවත්
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ඇරඹේ
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරමින් වියට්නාම් එයාර්ලයින්ස් සමාගමට අයත් පළමු මංගල ගුවන් යානය…
Read More » -
කාලගුණය
අදත් තැන තැන ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 අගෝස්තු 17
අද දින ලග්න පලාපල ♈ මේෂ අද ඔබේ කටයුතු කිහිපයක් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකිය. රැකියා සහ ව්‍යාපාර කටයුතුවලදී…
Read More » -
ප්‍රධාන පුවත්
අන්තර්ජාලයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය විකුණා මුදල් වංචා කිරීමේ ජාවාරමක්
ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලීසිය අනතුරු අඟවයි.…
Read More » -
ප්‍රධාන පුවත්
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විපක්ෂ නායක හෙළිකරයි
වනජීවි පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු ඇතුළු වනජීවි ක්ෂේත්රයේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස…
Read More » -
ප්‍රධාන පුවත්
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්…
Read More »