උණුසුම් පුවත්

ට්‍රම්ප්ගේ තර්ජනයෙන් බොරතෙල් මිල ඉහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානයට බෝම්බ හෙළන බවට සිදුකර ඇති තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (18) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය ඩොලර් 91.24ක් ලෙස සටහන් වී ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇතිවිය හැකි භූ දේශපාලනික අවදානම් පිළිබඳව වෙළෙඳපොළ තුළ අවධානය යොමුවීම බොරතෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව පෙනී යයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button