උණුසුම් පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේන් හදිසි පණිවුඩයක්-පද්ධතියේ බිඳවැටීමක් සේවාවන් නවතා දමයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට හදිසි තාක්ෂණික බිඳවැටීමක් ඇතිව තිබේ. එම තත්ත්වය හේතුවෙන් සේවා ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව හෙට (24) දින, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම නවතා දමන අතර, එක්දින සේවාවන් ද ඇතුළුව කිසිදු සේවාවක් ලබා නොදෙන බව දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button