උණුසුම් පුවත්

පොදු ප්‍රවාහන ගාස්තු ඉහළට සියයට 12 ඉක්මවයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පොතු ප්‍රවාහන ගාස්තු සංශෝධන කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

එම අනුමැතියත් සමග අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 12.19කින් ඉහළට යනු ඇත.

 

ඒ අනූව අවම බස් ගාස්තුව රුපියල් 30ක් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button