උණුසුම් පුවත්

NPP මන්ත්‍රී චන්දන සූරියආරච්චි පොලිස් අත්අඩංගුවට

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලීසිය භාරයට ගෙන තිබේ.


කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.


අතුරුගිරිය පොලීසිය විසින් සිදුකළ ක්‍රියාමාර්ගයකදී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පෙරදින (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් එතුමන් මෙලෙස අත්අඩංගුවටගත් බව පොලීසිය පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button