ප්‍රධාන පුවත්

ක්‍රිෂ් නඩුව කැඳවීමට නාමල්ට දිනදෙයි

හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. 

 

අදාළ නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව අදාළ නඩුව අප්‍රේල් මස 02 දා කැඳවීමට දිනන නියම වුණි.
 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button