ප්‍රධාන පුවත්

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇත – පාඨලි චම්පික

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙන පරිදි නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව ය.

 

එතුමන් පෙන්වා දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇති බවය.

 

පසුගියදා කොළඹ  දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

 

මේ අතර ගල් අඟුරු වංචාවට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩි.ආර් අතුල මහතා සඳහන් කළේය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button