උණුසුම් පුවත්

2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ

2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද (02) පස්වරුවේ නිකුත් කර තිබේ.

මෙම වසරේ 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විස්තරය මෙතනින්

විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති අතර, විභාගයට පෙනී සිටි සිසුන්ට සිය ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකිය.

2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල දැනගැනීමට

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button