උණුසුම් පුවත්

300KWට වැඩි සූර්ය පැනල දින 4ක් ක්‍රියාවිරහිත කරයි

වහළ මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පියවර ගෙන තිබේ.

ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, අදාළ කාලසීමාව තුළ 300KW ඉක්මවන ධාරිතාවකින් යුත් වහළ මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති ක්‍රියාත්මක නොකරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button