උණුසුම් පුවත්

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ

22 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු නොකර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් දැනුම්දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබූ අතර, කථානායකවරයා අද (22) පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී එය නිල වශයෙන් සභාවට දැනුම් දුන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button