
උණුසුම් පුවත්
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (30) නියෝග කළේය ඒ ලබන 12 වැනිදා දක්වා.
අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග නිකුත් කළේය.



