උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ CIDයට එයි
අද උදෑසන 10.15ට පමණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.