උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂ නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියෝග කළේය.

නාමල් රාජපක්ෂ නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ඒ අනුව, අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා එදින බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button