උණුසුම් පුවත්

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්

 

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන දිනවලදී දිවයිනේ සියලු ප්‍රදේශ කලාප හතරකට බෙදා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් බුද්ධික සමරසිංහ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button