
උණුසුම් පුවත්
ඥානසාර හිමිට අදත් වරෙන්තුවක්
ඥානසාර හිමිට අදත් වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ මහාධිකරණයේ අංක 9 අධිකරණය අද (30) නියෝග කර තිබේ.
ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුව නිකුත් කර ඇත.



