උණුසුම් පුවත්

ගෝඨාභයගෙන් ලලිත්-කුගන් නඩුවට සාක්ෂි

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

අදාළ නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සාක්ෂි සටහන් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකර ඇති බව වාර්තා වේ.

ලලිත් සහ කුගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට මෙම සාක්ෂි අදාළ වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button