උණුසුම් පුවත්

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය ඒ ලබන 12 වැනිදා දක්වා.

අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග නිකුත් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button