
ප්‍රධාන පුවත්
අවුරුදු නැකැත් සීට්ටුව එළි දකියි- මත ගැටුම් හමාරයි
2026 සිංහල දමිළ නව අවුරුදු නැකැත් සම්පාදනය සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව සියලු පාර්ශ්වයන් අතර ඇති කරගත් එකඟතා මත සකස් කරන ලද ඒකාබද්ධ නැකත් සීට්ටුව එළි දක්වා තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නැකත් සීට්ටුව එළි දක්වා ඇති අතර එය පහතින්,





