
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි – එයාර්බස් නඩුව අද කැඳවයි
නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කරයි
එයාර්බස් සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (28) කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කර තිබේ.
නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එයාර්බස් සිද්ධියට අදාළ වාර්තාව ලබන 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි
මෙම සිද්ධියට අදාළ වාර්තාව ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (27) නියෝග කර තිබුණි.



