උණුසුම් පුවත්

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා මීට පෙර අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.

එම කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව, විමර්ශන කටයුතු සඳහා ඔහු තවත් දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට මෙලෙස නියෝග නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button