උණුසුම් පුවත්

අගෝස්තුවේ ඉන්ධන මිල වෙනස් වෙන්නේ නෑ

මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයට අනුව 2026 අගෝස්තුවේ ඉන්ධන මිල ගණන් වෙනස් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන පෙට්‍රල්, ඩීසල් සහ අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් කිසිදු සංශෝධනයකින් තොරව එලෙසම පවත්වාගෙන යනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ. ඩී. රාජකරුණා මහතා අද (31) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කළේය. :::

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button