CourtNews
-
උණුසුම් පුවත්
චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ඇප ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කර…
Read More » -
ප්‍රධාන පුවත්
යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි
යෝෂිත රාජපක්ෂගේ නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග…
Read More » -
උණුසුම් පුවත්
රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ තීන්දුව නොවැම්බර් 06ට කල් යයි
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (29)…
Read More » -
ප්‍රධාන පුවත්
හරක් කටාගේ ඇප ඉල්ලීම ඇතුළු ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
හරක් කටාගේ ඇප ඉල්ලීම ඇතුළු ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්…
Read More » -
උණුසුම් පුවත්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් – නොවැම්බර් 11 දක්වා
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. ඒ අනුව,…
Read More » -
උණුසුම් පුවත්
ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී
ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට වරද පිළිගනී ජොන්ස්ටන් ප්‍රනාන්දු වාහන සිද්ධියට අදාළ නඩුවේ තීරණය නොවැම්බර් 11 වැනිදා බදු නොගෙවා මෙරටට ආනයනය…
Read More »