ප්‍රධාන පුවත්

හරක් කටාගේ ඇප ඉල්ලීම ඇතුළු ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

හරක් කටාගේ ඇප ඉල්ලීම ඇතුළු ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින් අද (29) ප්‍රතික්ෂේප කර තිබේ.

හරක් කටාගේ ඇප ඉල්ලීම ඇතුළු ඉල්ලීම් පහක් ප්‍රතික්ෂේප වෙයි

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබීම හේතුවෙන් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම් සලකා බැලීමට නොහැකි බව විනිසුරුවරයා සිය නියෝගයෙන් පැහැදිලි කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button