ප්‍රධාන පුවත්

කෙහෙළියට ඇප – එක් නඩුවකට අධිකරණයෙන් නියෝග

කෙහෙළියට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලකට අදාළව ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම සහ සැකකාර පාර්ශ්වයේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේවෙතත්, තවත් නඩුවකට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේදී කරුණු දැක්වීම සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button