කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
ඌව පළාතේ මෙන්ම මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
Read More » -
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට වැසි | ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක් දක්වා තද වැසි සහ තද සුළං අනතුරු ඇඟවීම
අදත් ප්‍රදේශ රැසකට වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
Read More » -
අද සිට වැසි සහ සුළං තවත් ඉහළට
අද සිට වැසි සහ සුළං තත්ත්වය තවත් ප්‍රබල වෙයි සක්‍රීය නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් අද (06) සිට ඉදිරි දින…
Read More » -
තද සුළං සහ රළු මුහුදට කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් රතු නිවේදනය නිකුත් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. හම්බන්තොට සිට පොතුවිල්…
Read More » -
අදත් මි.මී. 75ට වැඩි තද වැසි
අද (05) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම්…
Read More » -
ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනයක් නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අද (04) දිනයේ ප්‍රබල වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
Read More » -
සබරගමුවට තද වැසි | මහනුවර සහ නුවරඑළියට මි.මී. 75ට වැඩි වැසි
මධ්‍යමට සහ සබරගමුවට තද වැසි අනතුරු ඇඟවීම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අද…
Read More » -
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය – ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය – ප්‍රදේශ රැසකට තද වැසි ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල…
Read More » -
මහනුවරට නායයෑම් රතු නිවේදනය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවරට නායයෑම් රතු නිවේදනය යටතේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා…
Read More »