ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ඩෙංගු මර්දනයට කඩුවෙලෙන් ‘කුණු පොළක්
ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සහ පරිසරය පිරිසිදුව පවත්වාගෙන යාමේ අරමුණින් කඩුවෙල මහ නගර සභාව විසින් ‘කුණු පොළ’ නමින් නව වැඩසටහනක්…
Read More » -
කොත්තු සහ රයිස් මිල රු.15කින් අඩුකෙරේ
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීමත් සමඟ ආපනශාලා ආහාරවල මිලද පහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ…
Read More » -
රේගුව මුල් මාස 6දී ආදායම් ඉලක්කය ඉක්මවයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2026 වසරේ ජුනි 30 දිනෙන් අවසන් වූ පළමු මාස හය තුළ රුපියල් බිලියන 1,373.7ක ආදායමක් උපයා…
Read More » -
බදු මුදල්වල වැඩි කොටස ගොවීන්ට – ඇමති ලාල්කාන්ත
මෙරට බදු ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ගොවි ජනතාවගේ සුබසාධනය සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා වැය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…
Read More » -
රඛිත, චරිත් ඇතුළු තිදෙනා අද යළි අධිකරණයට
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හිටපු සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ…
Read More » -
අන්තර්ජාලයෙන් රු. මිලියන 4.38ක් වංචා කළ 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරවලින් ඉහළ ආදායමක් උපයාගත හැකි බවට පුද්ගලයන් රවටා රුපියල් 4,386,219ක මුදලක් වංචා කළ බව කියන 23 හැවිරිදි සැකකරුවෙකු…
Read More » -
සීනි බීම වර්ණ ලේබල් නීති සංශෝධනය ගැසට් කෙරේ
සීනි අන්තර්ගත දියර ආහාර සඳහා අනිවාර්ය වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1980…
Read More » -
කොළඹ ප්‍රා.ලේ කාර්යාල 13ක කාඩ්පත් ගෙවීම් අද සිට
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කිරීමේ පහසුකම අද (02) සිට…
Read More » -
ක්‍රිෂ් විමර්ශන වලට අදාල ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින්නැයි මෝසමක්
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර පොලීසිය භාරයට ගෙන ඇති සිය පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින ලෙස…
Read More » -
ක්‍රිෂ් විමර්ශන වලට අදාල ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින්නැයි මෝසමක්
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර පොලීසිය භාරයට ගෙන ඇති සිය පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රෝනික උපකරණ මුදාහරින ලෙස…
Read More »